ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20යි 20 තරගය අද

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා සහ ඕමාන කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද(07) ආරම්භ වේ.

දෙරට අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත්ය.

එහි පළමු තරගය අද මෙරට වේලාවෙන් සවස 4.00 ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.

දෙරට අතර දෙවැනි 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 09වැනිදා පැවැත්වේ.

Related posts

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

Mohamed Dilsad

BPL සඳහා කණ්ඩායම් 7ක්

Mohamed Dilsad

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment