ක්‍රීඩා

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

(UTV | කොළඹ) – IPL ඉතිහාසයේ වැඩි වටිනාකමකට අලෙවි වු විදෙස් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉන්දීය රුපියල් කෝටි 15.05 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.

මිට අමතරව ලබන වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රි ලංකාවේ ඉසුරු උදානව මිළදී ගෙන තිබේ.

ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසිනි.

මෙවර වෙන්දේසියේදී මිලදී ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණක් වීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2022 T20 ලෝක කුසලාන තරඟ ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකා නායකයාට තරගාවලිය අහිමී වෙයි

Mohamed Dilsad

‘අපිට ඉන්නවා තරග දිනවන ක්‍රීඩකයින් රැසක්’ සංගා රාජස්ථාන් ගැන කියයි

Mohamed Dilsad

Leave a Comment