ප්‍රමුඛ පුවත 1

වාරියපොල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක්

(UTV | කොළඹ) – වාරියපොල බන්ධනාගාරය තුළ අද (20) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

තවත් රැඳවියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙලෙස ගිනි අවියක් රැඳවියෙකු අතට පත්වූයේ කෙසේද යන්න සෙවීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ විශේෂ රැස්වීමක් හෙට

Mohamed Dilsad

කොරියානු විභාගයට පළමු දිනයේදී අයදුම්පත‍්‍ර 3931ක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

Mohamed Dilsad

Leave a Comment