ක්‍රීඩා

කොරෝනා නිසා තවත් මෝටර් රථ ධාවන තරඟයක් කල් යයි

(UTV | කැනඩාව) – කොවිඩ්ස 19 වෛරසය පැතිර යාමත් සමඟ කැනේඩියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් ෆෝමියුලා වන් (Canadian grand Prix formula 1) මෝටර් රථ ධාවන තරඟය දින නියමයක් නොමැතිව කල් දැමීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම තරගාවලිය ජුනි 14 වන දා පැවැත්වීමට නියමිතව තිබු බවයි.

 

Related posts

මහීෂ් සහ මතීෂ ගැන චෙන්නායි කණ්ඩායම තීරණයක් ගනී

Mohamed Dilsad

දුනිත්ගේ පියාගේ වියෝව ගැන මොහොමඩ් නබිගෙන් සංවේදී සටහනක්

Editor O

පකිස්ථාන් පිළට දැඩි පරාජයක්

Mohamed Dilsad

Leave a Comment