දේශීයව්‍යාපාරික

ලොව පුරා මෙරට කළු තේ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – මෙරට කළු තේ ලොව පුරා ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැන් ආරම්භ කර තිබේ.

එහි ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන සංඝටක අඩංගු බව සඳහන්.

තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ සඳහන් කළේ සමාජ මාධ්‍ය, සඟරා, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල උපයෝගී කරගනිමින් මෙය ක්‍රියාවට නංවා ඇති බවයි.

Related posts

අලුතෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් 17ක්

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් මහජනයා වෙත දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

 ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම් පැවරෙන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment