දේශීය

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකටම වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

තව ද නැගෙනෙහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කලයේ දී හෝ රත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වාර්තා වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කරගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

ආණ්ඩුවේ අයගේ පැන්ඩෝරා පත්‍රිකා තොරතුරු ලබන සතියේ හෙළි කරනවා – හිටපු ඇමති ගාමිණී ලොකුගේ

Editor O

මත්පැන් බලපත්‍ර ලබාදීම ගැන තීරණයක්

Mohamed Dilsad

කොරෝනා මර්ධන වැඩපිළිවෙල පාකිස්තාන අගමැතිගේ ඇගයුමට

Mohamed Dilsad

Leave a Comment