Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ අයගේ පැන්ඩෝරා පත්‍රිකා තොරතුරු ලබන සතියේ හෙළි කරනවා – හිටපු ඇමති ගාමිණී ලොකුගේ

ලෝකය පුරා ධන කුවේරයන් සැඟවූ ධනය පිළිබඳව හෙළිදරව් කෙරෙන පැනඩෝරා පත්‍රිකාවල, වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන අයගේ තොරතුරු එහි ඇතැයි හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. ඒ පිළිබඳව තමන් ඉදිරි සතියේ රටට විශේෂ හෙළිදරව්වක් කරන බවද ලොකුගේ මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ආණ්ඩුවේ ඉහළ නිලයන් දරණ පුද්ගලයන්ගේ මුදල් පිළිබඳවද එහිදී තමන් හෙළි කරන බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය. මෙම තොරතුරු හෙළිකළ පසු ආණ්ඩුවේ එම පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නේදැයි බලා සිටින බව හිටපු ඇමතිවරයා කීවේය.

Related posts

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

Editor O

“අද තරුණ තරුණියන්ට අතීතය අමතකයි”

Mohamed Dilsad

Three Secretaries to be appointed to oversee “Sirikotha” operations

Mohamed Dilsad

Leave a Comment