Trending Newsඑසැන පුවත්දේශීය

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

අයවැය 2025 සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (21) රාත්‍රියේ සම්මත විය. 2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය. එහිදී වැඩි ඡන්ද  114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.

Related posts

බ්‍රිගේඩියර්වරුන් 05ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

Mohamed Dilsad

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

Editor O

Australia minister quits over expenses saga

Mohamed Dilsad

Leave a Comment