දේශීයප්‍රමුඛ පුවත 3

කොරෝනා මර්ධන වැඩපිළිවෙල පාකිස්තාන අගමැතිගේ ඇගයුමට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත තත්ත්වයට එරෙහිව ගෙන යනු ලබන වැඩපිළිවෙල පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඇගයීමට ලක්ව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකතන සංවාදයක දී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික සබඳතා හා කලාපීය තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.

Related posts

තොරතුරු කොමිෂමේ ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි.

Editor O

කොළඹ ජාතික රෝහලෙන් රෝගීන්ට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

Mohamed Dilsad

මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ටිකට් පත් නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

Leave a Comment