Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාලවලට සිසුන් 40,000ක් ලියාපදිංචිවෙලා

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ සිසුන් සඳහා වෙනත් සිසුන් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

වෛද්‍ය පීඨ සියල්ලට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කළ බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි. .

Related posts

සහල් මිල ගැන දැනුම්දීමක්

Editor O

ප්‍රදේශ කිහිපයකට විදුලිය ලැබෙයි

Mohamed Dilsad

Sri Lanka dispatches largest business delegation to London

Mohamed Dilsad

Leave a Comment