දේශීය

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කෙරේ

(UTV | කොළඹ ) – මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.

ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලයේ ප්‍රකාශයෙකු සඳහන් කළේ අද (07) පෙරවරුවේ අඩි දෙක බැගින් එම වාන් දොරටු විවෘත කර ඇති බවයි.

Related posts

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේ වාර්තා බිඳ දැමූ හරිනි අමරසූරිය

Editor O

අමාත්‍ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?

Editor O

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment