දේශීය

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ් ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඇප ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිිිිිිිරීමත් සමගයි.

Related posts

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් -මැ.කො. ජනරාල් සමන් ශ්‍රී රත්නායක

Editor O

පැතුම් කර්නර් ට ඇප

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලාවට

Mohamed Dilsad

Leave a Comment