දේශීය

පැතුම් කර්නර් ට ඇප

(UTV | කොළඹ) – සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතායි නියෝගය ලබාදුන්නේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි පැතුම් කර්නර් මුදා හැරණේ.

ඔහුගේ විදෙස් ගමන් තහන්ම කෙරුණා.

ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබුවා.

Related posts

2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු දැන් අන්තර්ජාලයේ

Mohamed Dilsad

වතු සේවකයන්ගේ වැඩිකළ වැටුප ගෙවීමට වතු සමාගම් එකඟතාවයකට

Editor O

මෙරට පීසීආර් පරීක්ෂණ 155,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment