දේශීය

2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු දැන් අන්තර්ජාලයේ

(UTV |කොළඹ)2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු (Z අගය) අන්තර්ජාලයට නිකුත් කෙරේ.

දැන් එම කඩඉම් ලකුණු ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවිය වන https://www.ugc.ac.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකි බවය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මෙවර සිසුන් 41,500 කට රාජ්‍ය සරසවිවලට ඇතුළුවීමට හැකියාවක් පවතින අතර වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු විෂය ධාරාවන් සඳහා ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවද ඉහළ නංවා තිබේ.

Related posts

මාරක රිය අනතුරුවලින් ඊයේ දිනයේ පමණක් මරණ 13 ක්

Mohamed Dilsad

ලුණු නැව එන දවස මෙන්න

Editor O

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

Mohamed Dilsad

Leave a Comment