දේශීය

කොළඹ ළමා රෝහලත් කොවිඩ් අවධානමේ

(UTV |කොළඹ) – රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 8 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු වාර්තා වන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.

මීට පෙර ද එම රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් දෙදෙනෙකු සහ පියෙකු හඳුනා ගනු ලැබීය.

Related posts

සිමෙන්ති මිල යළි ඉහළ යයි

Mohamed Dilsad

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment