දේශීය

බස්නාහිර පළාතේ භූ කම්පන මැනීමට තවත් මධ්‍යස්ථානයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ හා අවට සිදුවන භූ කම්පන මැනීමට පස්වන භූ කම්පන මධ්‍යස්ථානය බස්නාහිර පළාත තුළ ස්ථාපිත කිරීමට මූලික කටයුතු යොදා තිබෙනවා.

විශාල මුදලක් මේ සඳහා වැය කරන අතර දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

රැකියා වංචාවකට දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු දැන් අන්තර්ජාලයේ

Mohamed Dilsad

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

Mohamed Dilsad

Leave a Comment