දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 965 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 965 දෙනෙකු අද උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 73,078ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක 13ක දී ඒ හරහා ගමන් කිරීමට තැත්කළ පුද්ගලයින් 308 දෙනෙකු සහ වාහන 197ක් නැවත හරවා යවා තිබෙනවා.

Related posts

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

Mohamed Dilsad

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

Mohamed Dilsad

Leave a Comment