දේශීය

සුරාබදු පනත සංශෝධනයට කමිටුවක්

(UTV | කොළඹ) – සුරාබදු පනත සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු පිරිසක් ඒ සඳහා පත් කර ඇති බවය.

Related posts

ඉන්දන මිල සංශෝධනය අද

Editor O

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

Mohamed Dilsad

Leave a Comment