දේශීය

සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය බව GMOA කියයි

(UTV | කොළඹ) – පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.   

වැඩිදුරටත් ඔහු පැවසුවේ කොවිඩ්-19 වෛරසය කිසිදු පක්ෂයක් විසින් දේශපාලනීකරණය නොකළ යුතු බවය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ මෙහෙයුම් දැඩි කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

ආණ්ඩුවේ මැති-ඇමති වත්කම් ගැන අල්ලස් කොමිෂමෙන් විමර්ශන…?

Editor O

නුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment