දේශීය

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

(UTV |කොළඹ) – වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා ධුරයෙන් ඉල්ලා අස් වෙයි.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

නමුත් තමන් තවමත් ලංකා සතොස ආයතනයේ සභාපති ධුරයේ කටයුතු කරන බව නුෂාඩ් පෙරේරා මහතා පැවසීය.

 

Related posts

භාණ්ඩ මිල වැඩි බවට අදහස් පළ කර, මාලිමා ආණ්ඩුව අපහසුවට පත් නොකරන ලෙස දන්වමින් අසේල සම්පත්ට තර්ජනය කරලා.

Editor O

නුවරඑළිය වලපනේ රික්ටර් මාපකයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ පැමිණිලි සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි.

Editor O

Leave a Comment