දේශීය

මෙරට පීසීආර් පරීක්ෂණ 155,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මේ වන විට ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 155,540කි.

ඊයේ (29) දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 770ක් සිදුකර තිබේ.

අද (30) පෙරවරු 6 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 2810ක් වාර්තා වන අතර, සුවය ලැබු සමස්තය 2317කි.

පුද්ගලයින් 482ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Related posts

ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ගැන අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

අධිකරණයේ දුරකථනය නාදවීමකට අදාළව බන්ධනාගාර ගත කළ පුද්ගලයා මිය ගිහින් : මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානි සහ පපුවේ වම්පසට පහරදීමෙන් ඉළ ඇට බිඳිලා

Editor O

මනාප අංක ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

Leave a Comment