දේශීය

වේග සීමා ඉක්මවන බර වාහනවල බලපත්‍ර අහෝසි කිරීමේ තීරණයක්

(UTV | කොළඹ ) – වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි.

රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

Related posts

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

Mohamed Dilsad

වයඹ උපකාරක පංතිත් වැසේ

Mohamed Dilsad

අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන ගත් තීරණය

Editor O

Leave a Comment