Trending Newsඑසැන පුවත්දේශීය

පළාගිය හමුදා සාමාජිකයන් 2,983 ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළු අතර යුද හමුදාවේ 2,261ක්,  නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් සිටිති. මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද එළෙස පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී

Related posts

මන්නාරම රෝහලකට රිෂාඩ් බදියුදීන්ගෙන් උපකරණ පරිත්‍යාගයක්

Editor O

US military defends use of massive bomb in Afghanistan

Mohamed Dilsad

BREAKING – GOTA’s dual citizenship verdict out at 6 PM

Mohamed Dilsad

Leave a Comment