දේශීයව්‍යාපාරික

ආනයනික සහල් බද්ද අඩු කරයි

(UTV | කොළඹ) – ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කර තිබෙනවා.

නොවැම්බර් 02 වැනි දා සිට මාස 06 ක කාලයක් සඳහා එය බලාත්මක වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කලේ.

සම්බා සහ නාඩු සහල් සඳහා මෙම ආනයන බද්ද කිලෝවකට රුපියල් 50 ත් 60 ත් අතර අගයකයි පැවතුණේ.

Related posts

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ජනාධිපති උපදේශකයෙක් ලෙස, ආචාර්ය මහින්ද පරාක්‍රම පත්කරයි

Editor O

රනිල් ලබන සඳුදා අල්ලස් කොමිෂමට

Editor O

Leave a Comment