Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

මෙරට බන්ධනාගාරගත සිටින්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ ප්‍රකාශ කරයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 65% ක් පමණ වන බව ද හෙතෙම සඳහන් කරයි.

මෙරට බන්ධනාගාර 36ක් තිබෙන අතර, එහි රැඳවිය හැක්කේ 12,000ක පමණ පිරිසක්. එහෙත් දැනට එම බන්ධනාගාර තුළ 29,000ක් පමණ රඳවා සිටිති. බන්ධනාගාරවල ගත කරන්නේ කටුක දුෂ්කර ජීවිතයක්. කිසිවෙක් බන්ධනාගාරගත විය යුතු නැහැ. ඒ සඳහා පාසල් දරුවන්ගේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. වැරදි නොකරන සමාජයක් නිර්මාණය කිරීමට පුරවැසියන් ලෙස කටයුතු කළ යුතුයි.

Related posts

அபிவிருத்தி அலுவலர்கள் சங்கம் மற்றும் சுதந்திர பட்டதாரிகள் சங்கம் ஜனாதிபதியுடன் சந்திப்பு

Mohamed Dilsad

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

Mike Pence criticises NBA as ‘wholly owned subsidiary’ of China

Mohamed Dilsad

Leave a Comment