දේශීය

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා වෙයි.

 

එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස වාර්තාවී තිබුණි.

 

ඒ අනුව, 2022ට සාපේක්ෂව 2023දී විදේශ ප්‍රේෂණ 68.8%ක (අමෙරිකානු ඩොලර් මිලියන 178.3) වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

 

 

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පකිස්තාන ගුවන් ප්‍රහාරයකින්, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මියයයි…..

Editor O

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් පිරිස 60 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment