දේශීය

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – අද (30) දිනයේ යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 174ක් තම නිරෝධායනය අවසන් කර පිට ව යෑමට නියමිතය.

අද වන විට පුද්ගලයින් 28,323ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37ක පුද්ගලයින් 2,298ක් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි

Editor O

සීනිගම දේවාලයේ පෙරහැර නිසා ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment