දේශීය

විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (30) පෙරවරුවේ විදෙස්ගත ව සිටි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

එම පිරිසෙන් පුද්ගලයින් 40 දෙනෙක් අබුඩාබි සිට, පුද්ගලයින් දෙදෙනෙක් දෝහා සිට හා තවත් පුද්ගලයින් 77ක් චෙන්නායි සිට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේ පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.

Related posts

ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිට පළඳවයි

Mohamed Dilsad

යුක්රේන සංචාරකයින් රැගත් තවත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනපති රනිල් කළ කතාව

Editor O

Leave a Comment