දේශීය

යුක්රේන සංචාරකයින් රැගත් තවත් ගුවන් යානයක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් යුක්රේන සංචාරකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

යුක්රේනයේ කිව් නුවර සිට මෙම ගුවන් යානය මෙරටට ළගා වී ඇත.

මේ අතර පසුගියදා දිවයිනට පැමිණි පළමු යුක්රේන සංචාරක කණ්ඩායම අතර සිටි 21 දෙනෙකු අදාළ ගුවන් යානයෙන් නැවත සිය රට බලා පිටත්ව ගොස් තිබේ.

 

Related posts

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අය-වැය

Mohamed Dilsad

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

Leave a Comment