දේශීයසේයා පුවත

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

(UTV | කොළඹ) – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විරෝධතා පා ගමනක නිරත විය.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතා පා ගමනක යෙදුනු බවට වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය වෙත ගොස් සන්දේශයක් භාරදීම සඳහා අද (22) දහවල් කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ඔවුන් මෙලෙස විරෝධතාවය ආරම්භ කර තිබිණි.

Related posts

රිෂාඩ් නිදහස් කරන්නැයි බල කරමින් අදත් උද්ඝෝෂණ දියත් වෙයි [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලුවේ වකුගඩු සැත්කමට – හිටපු ඇමති විමලවීර දිසානායක

Editor O

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළබෙන සඳුදා සිට

Mohamed Dilsad

Leave a Comment