දේශීය

රිෂාඩ් නිදහස් කරන්නැයි බල කරමින් අදත් උද්ඝෝෂණ දියත් වෙයි [VIDEO]

(UTV | පුත්තලම ) – අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් පුත්තලම නගරයේදී මේ වන විට උද්⁣ඝෝෂණයක් ආරම්භ කර ඇත. 

මීට අමතරව වවුනියාව නගරයේදීද රිෂාඩ් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස බල කරමින් විරෝධතාවක් දියත් වෙයි.

Related posts

ජීවන් තොණ්ඩමන් ඇමති ධූරයත් අත්හරී

Mohamed Dilsad

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහතට

Mohamed Dilsad

රතුපස්වල නඩුව යළි විභාගයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment