Trending Newsදේශීයප්‍රමුඛ පුවත 2

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහතට

ලංකා සතොස අද (24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩුකරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,

* සුදු සීනි – රු.09 කින් (නව මිල රු.229)
* තිරිඟු පිටි – රු.14 කින් (නව මිල රු.265)
* සුදු ළුණු – රු.30 කින් (නව මිල රු.495)
* ලොකු ළුණු – රු.43 කින් (නව මිල රු.255)

Related posts

எதிர்வரும் 27 ஆம் திகதி பூரண சந்திர கிரகணம்…

Mohamed Dilsad

காணாமல்போன மீனவர்கள் கண்டுபிடிப்பு

Mohamed Dilsad

புலமைச் சொத்து சட்ட செலயமர்வு

Mohamed Dilsad

Leave a Comment