විදෙස්

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

(UTV | නව දිල්ලිය) – ඉන්දියාවේ නව දිල්ලි අගනුවරට පනවා ඇති සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

සංචරණ සීමා නීතිය අවසන්වීමට නියමිතව තිබුයේ හෙට අලුයම 5 ට නමුත් දිල්ලි අගනුවර පවතින තත්වය තවදුරටත් යහපත් නොවීම හේතුවෙන් තවත් සතියකින් සංචරණ සීමා පැණවීම දීර්ඝ කර ඇත.

ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ්-ආසාධිතයන් 392,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා.

Related posts

ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)

Mohamed Dilsad

ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය නීතිවිරෝධී බව, එරට අභියාචනාධිකරණය තීරණය කරයි

Editor O

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment