විදෙස්

ඉතාලියේ භුකම්පනයෙන් පසු දිවිබේරා ගත් බලුපැටවුන් (වීඩියෝ)

(උදයම්,කොළඹ)   –    පසුගියදා මධ්‍යම ඉතාලියේ ඇතිවූ භුකම්පන තත්වයත් සමග හිම තුල සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වෙයි.

මධ්‍යම ඉතාලියේ අබ්රූසෝ කන්දේ හෝටලයක සිරවී සිටි බලු පැටවුන් තිදෙනෙකු මෙලෙස බේරාගෙන ඇත.

මේවන විට භූකම්පන තත්ත්වයෙන් මරණ 7ක් වාර්තාවී ඇති අතර 22 කු තවමත් අතුරුදන් බව විදෙස් වාර්තා සදහන් කරයි.

 

Related posts

ගෝලීය සරම්ප වසංගතයක් ගැන බියක්

Mohamed Dilsad

මියන්මාර හමුදා පාලකයා අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

Mohamed Dilsad

ෆිජි දුපත් වලට සහ බ්‍රිතාන්‍යට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment