විදෙස්

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

(UTV |ඇමෙරිකාව) – සාර්ථක එන්නතක් නිපදවන තුරු කොවිඞ් මරණ සංඛ්‍යාව ලක්ෂ 20 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

මෙලෙස ඉහළ මරණ අගයක් වාර්තා වන්නේ නිසි ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් නොමැතිවීම හේතුවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.

එහි ප්‍රධානී වෛද්‍ය මයික් රයන් මහතා කියාසිටියේ මේ වනවිට ලොව පුරා කොවිඞ් ආසාධිතයන් තුන් කෝටි 27 ලක්ෂ 52 දහසකට වැඩි පිරිසක් සටහන්වී ඇති බවයි.

මේ වන විය මරණ ගණන 09 ලක්ෂ 92 දහස ඉක්මවා ගොස් තිබේ.

Related posts

ඉන්දියාව පකිස්තානයට ජලය බෙදා හැරීම අත්හිටුවයි

Mohamed Dilsad

සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 46 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා සමයේ කෝටිපතින්ගේ වත්කම ඉහළට

Mohamed Dilsad

Leave a Comment