විදෙස්

සෙනසුරු ග්‍රහයාගේ එක් දිනක් පැය දහය හමාරක් බව අනාවරණය වේ…

(UTV| ඇමරිකාව ) – සෙනසුරු ග්‍රහයාගේ ප්‍රබල තොරතුරක් අනාවරණය කර ගැනීමට කැලිෆෝනියාවේ සැන්ටාකෲස් සරසවියේ විද්‍යාඥයන් සමත්වී ඇත.

ඒ, නාසා ආයතනය සෙනසුරු වෙත යැවූ කැසිනි ගවේෂණ යානය පෘථිවියට එවූ දත්ත විශ්ලේෂණය කිරීමෙන්.

සෙනසුරුගේ දිනයක් සඳහා පෘථිවි හෝරාවලින් ගතවන කාලය මෙතෙක් අනාවරණ වී නොතිබූ අතර එය හෙලිදරව් කරගැනීමට නොහැකිවූයේ ඒ වටා පිහිටි විස්මයාකාර වළලු පෙළ හේතුවෙන්.

සෙනසුරුගේ ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳ තොරතුරු අනුව හෙළිවී ඇත්තේ සෙනසුරුගේ දිනයක් පෘථිවියේ පැය දහය හමාරකට සීමාවන බවයි.

සෙනසුරු ග්‍රහයාගේ ප්‍රබල තොරතුරක් අනාවරණය කර ගැනීමට කැලිෆෝනියාවේ සැන්ටාකෲස් සරසවියේ විද්‍යාඥයන් සමත්වී ඇත.

ඒ, නාසා ආයතනය සෙනසුරු වෙත යැවූ කැසිනි ගවේෂණ යානය පෘථිවියට එවූ දත්ත විශ්ලේෂණය කිරීමෙන්.

සෙනසුරුගේ දිනයක් සඳහා පෘථිවි හෝරාවලින් ගතවන කාලය මෙතෙක් අනාවරණ වී නොතිබූ අතර එය හෙලිදරව් කරගැනීමට නොහැකිවූයේ ඒ වටා පිහිටි විස්මයාකාර වළලු පෙළ හේතුවෙන්.

සෙනසුරුගේ ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රය පිළිබඳ තොරතුරු අනුව හෙළිවී ඇත්තේ සෙනසුරුගේ දිනයක් පෘථිවියේ පැය දහය හමාරකට සීමාවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක්

Mohamed Dilsad

අල් ජසීරා විශේෂාංගයේ විමර්ශන අතහැර දමයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිට ඉල්ලා අස්වන්නැයි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment