විදෙස්

කොරෝනා මර්ධනයට චීනයෙනුත් එන්නතක්

(UTV |චීනය) –  කොවිඩ් එන්නතක් චීනයේ නිෂ්පාදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එය මධ්‍යම අත්හදාබැලීම් අවස්ථාවේදී සාර්ථක බවට දත්ත ලැබී තිබේ.

මේ වනවිට චීනයේ කොවිඩ් එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර ඉන් එන්නත් වර්ග කිහිපයක් තෝරාගත් පිරිස් සඳහා එන්නත් කර ඇති බව වාර්තා වේ.

සිනොවැක් බයෝටෙක් නම් එම නව එන්නත ඉතා කඩිනමින් ප්‍රතිශක්තිය ඇති කළ බව පර්යේෂකයින් පැවසීය.

පුද්ගලයින් 700ක් යොදාගෙන එය අත්හදාබලා තිබේ.

මේ වනවිට අමෙරිකාව, ජර්මනිය සහ රුසියාව සාර්ථක කොවිඩ් එන්නත් නිපදවා ඇත.

Related posts

බ්‍රෙක්සිට් ගිවිසුම තෙවැනි වරටත් පරාජයට

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

Editor O

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30 ක් මරුට..

Mohamed Dilsad

Leave a Comment