විදෙස්

ඇමරිකාවෙන් වෙනිසියුලාවට අනතුරු අැඟවීමක්…

(UTV| ඇමරිකාව) – සිය රට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හෝ විරුද්ධ පක්ෂ නායක ජුආන් ග්වයිඩෝට එරෙහිව කරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවනු ඇති බව ඇමරිකාව විසින් වෙනිසියුලාවට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුආන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනක ප්‍රකාශ කරනු ලැබුවේය.

ඊට ප්‍රතිචාර ලෙස වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දැනුම් දුන්නේ රටින් පිටවන ලෙසටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැනඩාව, ඉන්දියානු සහ පාකිස්තාන ගුවන් ගමන් නවතයි

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයින් යළි භාර ගැනීමට මියන්මාරයේ කැමැත්ත

Mohamed Dilsad

රුසියානු විද්‍යාඥයන්ගේ කොරෝනා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල

Mohamed Dilsad

Leave a Comment