ක්‍රීඩා

චෙන්නායි සුපර් කිංග්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් කඩුලු 4 ක ජයක් හිමි කර ගනී

(UTV | නව දිල්ලිය) – ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති තරගයෙන් කඩුලු 4 ක ජයක් හිමි කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුනා.

එරට නව දිල්ලි අගනුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 218 ක්.

Related posts

අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පාකිස්තානයට ජය

Mohamed Dilsad

කපිල් දේව් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment