දේශීය

ETI අධ්‍යක්ෂවරුන් හතරදෙනා සී.අයි.ඩී හමුවට

(UTV| කොළඹ) – ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇත.

ඒ , අදාළ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පෙරවරු 10.15 ට පමණ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙලෙස එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Related posts

කොළඹට අද දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

රටේ ආර්ථිකය වැටී ඇති තැනින් ගොඩ ගන්න සැළසුමක් දෙන්න – ජනපති

Mohamed Dilsad

2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු දැන් අන්තර්ජාලයේ

Mohamed Dilsad

Leave a Comment