දේශීය

දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලාවට

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද අලුයම (27) සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කොළඹ, නුවර එළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මෙලෙස හුදෙකලා කරනු ඇති.

Related posts

ගැටලු විසඳන්න අස්වැසුම සතියක්

Mohamed Dilsad

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනට කල්තබයි

Mohamed Dilsad

‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට සහනයක්

Mohamed Dilsad

Leave a Comment