Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් -මැ.කො. ජනරාල් සමන් ශ්‍රී රත්නායක

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම, රාජ්‍ය ආයතන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

උසස් පෙළ හා ශිෂ්‍යත්ව උපකාරක පංති පැවැත්විය හැකි අවසාන දින මෙන්න

Mohamed Dilsad

Disney reveals first look of Mulan’s live-action remake

Mohamed Dilsad

நீர்கொழும்பு மீனவருக்கு கோடி ரூபா அதிஷ்டம்

Mohamed Dilsad

Leave a Comment