Trending Newsඑසැන පුවත්දේශීය

අනීතිකව දේශපාලන උවමනාවන් මත දී ඇති සියලු බලපත්‍ර, තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

(UTV | කොළඹ) –

අනීතිකව දේශපාලන උවමනාවන් මත ලබාදී ඇති සියලුම බලපත්‍ර තම ආණ්ඩුවක් යටතේ අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණයේ ජය තහවුරු කිරීම සඳහා සමගි ජන සන්ධානයේ බණ්ඩාරගම නගරයේ (17) පැවති ජන රැළියට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

බණ්ඩාරගමදී පැවැත්වුණේ ජනාධිපතිවරණ යට අදාළව සමගි ජන සන්ධානය විසින් පැවැත්වූ දෙවන රැළියයි. මේ සඳහා අති විශාල ජනකායක් රැස්ව සිටියහ.

Related posts

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් අදත් සොයයි

Mohamed Dilsad

உலக கிண்ணம் குறித்து கருத்து தெரிவித்த ரிக்கி பொண்டிங்…

Mohamed Dilsad

பேஸ்புக் நிறுவனத்தின் அதிரடி தடை…

Mohamed Dilsad

Leave a Comment