Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපතිවරු වන රනිල් සහ මහින්ද, උමන්දාවේ පිංකමකEditor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250116 හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පිංකම් මාලාවක් සඳහා සහභාගී වී තිබේ. පූජ්‍ය සිරි සමන්තභද්‍ර...
Trending Newsඑසැන පුවත්දේශීයමොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් : ගිනි නිවන රථ කැඳවයි.Editor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250105 මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවී ඇතැයි වාර්තාවේ. ව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් අදාළ ස්ථානයට පටත් කළ බව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මතයිEditor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250118 වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි. කිසිඳු මන්ත්‍රීවරයෙකු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්දන පිරවුම්හල් වැසීයෑමේ අවධානමක් ගැන අනාවරණයක්Editor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250114 ඛණිජ තෙල් බෙදුම්කරුවන්ට සියයට 03%ක කොමිස් මුදලක් ලැබෙන බවට පැතිර යන ප්‍රකාශය අසත්‍ය බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. මෙම කොමිස් මුදල ලබාදී ඇත්තේ, ආදායමක්...
Trending Newsඑසැන පුවත්දේශීයරෝහිනී කවිරත්න මන්ත්‍රීවරියගේ ප්‍රකාශයෙන්, නියෝජ්‍ය ඇමති හේවගේට කෙඳිරි ගෑවෙයිEditor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250145 තමා කිසි දිනෙක නම වෙනස් කර නොගත් බවත්, නලින් හේවගේ ඇමතිතුමාට හැකි නම් ප්‍රසිද්ධියේ සිය අත් දෙක ඔසවා දබර ඇඟිළි දෙක පෙන්වන ලෙස අභියෝග කරන...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්Editor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250180 මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුවේ පළමු රැස්වීමේදී, වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පාතාල ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවයි. විදේශයන්ගෙන්...
Trending Newsඑසැන පුවත්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්Editor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250131 නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ විශේෂ හමුවක් ඊයේ (24) පවත්වා ඇති බව වාර්තා වේ. ඒ,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වන අතර, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයගලගොඩඅත්තේ ඥානසාර හිමි ට ඇපEditor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250118 ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයගණේමුල්ල සංජීවගේ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවටEditor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 2025096 සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්...
Trending Newsඑසැන පුවත්දේශීයතම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිEditor OFebruary 25, 2025February 25, 2025 by Editor OFebruary 25, 2025February 25, 20250115 තම ජීවිතයට කිනම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම කතානායකවරයා ආරක්ෂක ලේකම්වරයා මෙන්ම වර්තමාන ආණ්ඩුව ඊට වගකිවයුතු යැයි හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප්...