Trending Newsඑසැන පුවත්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විශේෂ හමුවක් ඊයේ (24) පවත්වා ඇති බව වාර්තා වේ. ඒ,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් වන අතර, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී එම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මෙම හමුවට සහභාගී වී ඇති අතර, හෝරා දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

Related posts

வென்னப்புவ பகுதியில் கூரிய ஆயுதங்களால் தாக்கப்பட்டு இருவர் கொலை

Mohamed Dilsad

எதிர்க்கட்சித் தலைவராக மஹிந்த ராஜபக்ஷவை சபாநாயகர் மீளவும் அறிவித்தார்

Mohamed Dilsad

Aretha Franklin posthumously awarded Pulitzer Prize for contribution to music

Mohamed Dilsad

Leave a Comment