Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරු වන රනිල් සහ මහින්ද, උමන්දාවේ පිංකමක

හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පිංකම් මාලාවක් සඳහා සහභාගී වී තිබේ. පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ පනස් වන ජන්ම දිනය නිමිත්තෙන් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ මෙම පිංකම් මාලාවක් සංවිධානය කර තිබිණ.

මහා සංඝරත්නය වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර ද එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවට හිටපු අමාත්‍යවරු ඇතුළු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ද දායක කාරකාදීන් ද සහභාගී වූහ බව සඳහන්.

ඡායාරූප : හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවෙනි

Related posts

சித்திரவதைகளுக்கு உள்ளான மக்களுக்கு ஒத்துழைப்பை வெளிப்படுத்தும் சர்வதேச தினம்

Mohamed Dilsad

WhatsApp rises as a major force in news media

Mohamed Dilsad

වෛරය පිරි මැසූ හැටි

Mohamed Dilsad

Leave a Comment