Trending Newsඑසැන පුවත්දේශීය

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් : ගිනි නිවන රථ කැඳවයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවී ඇතැයි වාර්තාවේ. ව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් අදාළ ස්ථානයට පටත් කළ බව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම, පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක්ද අදාළ ස්ථානයට ළඟාවී ඇතැයි සඳහන්.

Related posts

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්..?

Editor O

පළාත් කීපයක අද කාළගුණය මෙන්න

Mohamed Dilsad

US to send 1,500 extra troops to Middle East amid tensions

Mohamed Dilsad

Leave a Comment