Trending Newsඑසැන පුවත්දේශීයජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල පත් කරයි.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250118 ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද (20) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ අතින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිල නිවස බාර දීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250144 ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස බාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, මහින්ද රාජපක්ෂගේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසමාගම් 21ක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250140 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත පරිදි) 83 (C) වගන්තිය යටතේ තහනම් ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සැක කෙරෙන විවිධ සමාගම් පිළිබඳ විමර්ශන අවසන් කර...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු අමාත්‍ය විජිත් විජයමුණි ට ඇපEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250120 හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ. තිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති මනූෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව දන්වයි.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250136 දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව වාර්තා වෙයි....
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ඇරඹේEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250144 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාව සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයවී ගබඩා පිරිසිදු කර අලුත්වැඩියා කිරීමට හමුදාව යොදවයි.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250112 මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතෙල් ටැංකි 99ක් අපට වැඩියි. ටැංකි 61ක් යොදාගෙන, ඉන්දීය සමාගමක් සමග සාකච්ඡා කරලා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කරනවා.Editor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250108 ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 ලංකාවට තෙල් බෙදා හැරීමට වැඩි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.කොලොන්නාව, මුතුරාජවෙල ප‍්‍රදේශවල තෙල් ටැංකි සංකීර්ණ ඇති බවත් ඉන්දීය...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රීපාදය වන්දනා කිරීමට පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජීවිතක්ෂයටEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250114 ශ්‍රී පාදය බලා නල්ලතන්නිය- ශ්‍රී පාද මාර්ගයෙන් ගමන් කරමින් සිටි ඩෙන්මාර්ක් ජාතිකයෙක් අද (20) අලුයම ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වී මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත්...
Trending Newsඑසැන පුවත්දේශීයඅඩුආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට ඇරඹේEditor OJanuary 20, 2025January 20, 2025 by Editor OJanuary 20, 2025January 20, 20250136 අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි. දෙවන අදියර...