Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ. තිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

විජිත් විජයමුණි සොයිසා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු, විසින් අධිකරණයේදී දීර්ඝ කරුණු දැක්වීමකින් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කළේය.

Related posts

இன்னும் சற்று நேரத்தில் எதிர்ப்பு பேரணி; கொழும்பை நோக்கி

Mohamed Dilsad

Argentina coach hopeful Lionel Messi will return to national team

Mohamed Dilsad

බස්නාහිර සහ වයඹ අවධානම් මට්ටම ඉතා ඉහළයි

Mohamed Dilsad

Leave a Comment