Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මනූෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව දන්වයි.

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව වාර්තා වෙයි. ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට  මේ බව දැනුම් දී තිබේ.

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03) සිට නිවෙස්වලට

Editor O

தேசிய இனிப்புத்தோடை செய்கையை விஸ்தரிக்க விவசாய அமைச்சு நடவடிக்கை

Mohamed Dilsad

බූරු මූණා’ ගැන තොරතුරු රැසක් එළියට

Mohamed Dilsad

Leave a Comment